මෙම මෘදුකාංගය Video player එකකි. දැනට ලෝකයේ තිබෙන සියලුම VideoFormat හා Audio Format සියල්ම වාගේ මෙම player එක මඟින් ක්‍රියා කරවීමට හැකියාව ලබා දී ඇත. මෙය ස්ථාපනය කිරීමේ දී ක්‍රියා කරවීමට අවශ්‍ය Format වර්ග කුමක් දැයි විමසීමක් කරයි. එවිට ඔබට අවශ්‍ය Format වර්ග තෝරා හෝ සියල්ල ම play වීමට සැකසිය හැකිය.
මෙන්න භාගන්න (24.MB)