Saturday, July 21, 2012

පෙන් එකේ හෝ Folders ඇතුලේත් Background එකට අපි කැමති පොටෝ එකක්..!!


පොටෝ එකේ ක්ලික් කර ලොකු කරගත හැක

කට්ටිය Desktop එකට එහෙම තමන් කැමති පොටෝ එකක් දාගන්නවානේ,අන්න එ වගේ තමන්ගේ පෙන් එක ඕපන් කරපුවහම නැත්තම් තමන් කැමති ඕනම Folder එකක් ඕපන් කළහම තමන්ට කැමති පින්තූරයක් දා ගන්න පුළුවන්නම ෂාහ් මරු නේද....

මේකෙන් අපේ Files,Folders වලට යටින් කැමති පොටෝ එකක් දාගන්න පුළුවන්,ආහ් ඒ පින්තූරෙට ගැලපෙන පාටින් අපේ Files, Folders වල නම් පෙන්නන පාටත් වෙනස් කරගන්න පුළුවන්

ඉතින් මේක කරන්න තියනවා පොඩි සොෆ්ට්වේයා කෑල්ලක් ආහ් එහෙම කිව්වට මේක Install එකරන්න නෑ,මේක 51KB පොඩි File එකක් තියෙන්නේ මේක අරගෙන වෙනස් කරගන්න ඕන Folder එක ‍ඇතුලට දාලා ඕපන් කරගන්න එතනින් පුළුවන් අපිට අවශ්‍යය සැකසුම් කරගන්න..
ඔන්න පහළ ලින්ක් එකෙන් බාගන්නකෝ

Download: http://www.mediafire.com/?00nqno0zr2umfq2

File size: 51KB
Download: Mediafire

5 comments:

Anonymous said...

meka wada karanne nane kolla....win 7 valata support nadda ......?

Dusty Killer said...

na Macha XP walata thamai!!! ;)

diluk said...

male wade nam ela,eath udin karala thiyana visthare karaddi ethana aniwaryen danna support karanne,mona .mona os walatada kiyala,ethakota godaak hoda wei,elakiri mama oyata suba pathanawa
.......

Dusty Killer said...

@DJ හ්ම් ඔව් අයියා ඒක ඇත්ත... මාත් ඒත වැඩිය ගණන් ගත්තේ නෑ මුලදී, දැන් හරි..! බොහොම ස්තුතියි ඔයාට...!!

Unknown said...

macho mata adobe image ready sofy eka baganna link ekak ewapanko

kariyawaamap@gmail.com

Post a Comment

 
Design by: Dusty Killer