Sunday, July 29, 2012

අපිට ඕනා SMS, අපිට ඕනා වෙලාවටම, අපිට ඕනා අයටම Auto Send කරන්න



මචංලා,
*උදේ පාන්දර gm කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*මහා රෑට gn කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*බොන්න set උනහම මන් තව ටිකෙන් එනවා කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත්
තියනවද?
*Class එකේදි හොරෙන් පෝන් එක අරන් වේලාවටම එන්න කියලා msg ගහනවා තරම් එපා
කරපු දෙයක් තවත් තියනවද?

මේ වගේ msg,(txt) කරන්න එපා කරපු වෙලාවල් අනන්තයිනේ ! නැත්තම් අප්‍රමාණයිනෙ !

මෙන්න මචංලා ඒකට විසදුමක්,
මේක පොඩි App එකක්,පෝන් එකට Install කරගන්න තියෙන්නේ මේකෙන් පුළුවන් අපිට ඕනා msg එක එහෙම නැත්තම txt එක කළින්ම Type කරලා ඒක Send වෙන්න ඕනා දිනයයි වෙලාවයි කලින්ම Set කරලා තියන්න.. ඊට පස්සේ ඉතින් ඒ වෙලාවට බඩු Autoම Send වෙනවා..!! 

මේවා මචං google දෙයියන්ගේ ඇහුවොත් දෙනවා, හැබැයි පොර දෙන්නේ Trial ඒවා,එත් Dusty දෙන්නේ සදාකාලික ඒවා..!! 

මේක ඉතින් මන් දෙන්නේ අපේ Symbian කස්ටියට තමයි..!! 
Ios,Android,Blackberry අල්ලලාවත් නැති මන් ඒවා කොහෙන් දෙන්නද හැ..

පහළ ලින්ක් එකෙන් ගනිල්ලා..


use කරන්නත් ලේසියි අවුලක් තියනවනම් අහපල්ලා..

File Size: 353Kb
File Type: .sis (Symbian)
Download: Mediafire

12 comments:

zan said...

jar ekak diyanko bn

Dusty Killer said...

Mokakda 4n eka? Okath try karala balapan 353Kb tiyena eke

Malintha said...

ela kiri

Malintha said...

meka wada nane mage nokia 5800 eke.

Raveen said...

eLA KIRI BRO...

Dusty Killer said...

@malintha: 5800 ekenam wada karanna ona machan (habai mn tuch 4n ekaka check karenam na..)

@ravin: thnx bro ! Cheers..!

Anonymous said...

5800 eke weda ne.

Dusty Killer said...

sorry bro tuch (s60 v5) walata test kale na, but tuch nathi (s60 v3) walatanam aniwa !!

ටින් ටින් said...

Sony Ericsson K800 වගෙ එව්වට වැඩ නැත්ද ඈ ? වර්ඩ් වැරිෆිකේසොන් අයින් කරහන් >:(

Unknown said...

ටින් ටින් ! මචන් මන් ලග තියෙන්නෙනම් නොකියා වලට, SE වලටත් හම්බුනොත් දාන්නම්, එළ මචන් වෙරිෆිකේෂන් අයින් කරන්නම්

Anonymous said...

supiri machan, lesatama wada... niyamai

Dusty Killer said...

Ela Jayawewa!!

Post a Comment

 
Design by: Dusty Killer