Showing posts with label Portable Software. Show all posts
Showing posts with label Portable Software. Show all posts

Saturday, August 4, 2012

සාක්කුවේ ගෙනියන Skype (portable)


මචංලා උබලා හැමෝම දන්නවනේ ස්කයිප් ගැන,
ඉතින් අපිට ඕක එක එක තැන් වලදි ඕනා උනහම් දුක දීලා ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරලා වැඩ 
කෝටියයිනේ,ඕචචර කලත් ඉතින් එකත් අපි ඉන්ස්ටෝල් කරන මැසිමට විතරයිනේ...

මචංලා දැන් ඕවා පරණ බඩු අඩා... දැන් තියනවා පට්ට බඩු ඉන්ස්ටෝල් කර කර ඉන්න ඕනා නෑ 

සාක්කුවේ දාගෙන,පෙන් එකක දාගෙන, එහෙම නැත්තම් හාර්ඩ් එකේ උනත් තියන් ඉන්න පුළුවන්..
කිසි ගින්නක් නෑ Open කරා use කරා.. බයියලා වගේ Install කර කර ඉන්න ඕනා නෑ..

එහෙනම් ඔන්න පහළ ලින්ක් එකෙන් බාගනිල්ලා....ජයවේවා !!

අහා තව එකක් මගේ බ්ලොග් එක වෙන ඒවට වගේ Follow කරන්න තරම් කස්ටිය කාරුණික නැති වුනාට කමක් නෑ මචංලා..මොකද මේ ලංකාවනේ කියලා මන් හිත හදා ගන්නම්.. උබලා පහළ ලින්ක් එකෙන් ගනිල්ලා.....



File Size:16MB
Download: Mediafire

Friday, July 20, 2012

සාක්කුවේ ගෙනියන Nero (Burning Rom v10.0.1 Portable)

Nero (Portable)


කස්ටියට හදිස්සියකට කොහෙදි හරි වැඩ දාලා CD කෑල්ලක් DVD කෑල්ලක් එහෙම ගහාගන්න Nero තියනවනම් ඉතින් තව මොනාද නේ..! මෙන්න තියනවා කස්ටියට සාක්කුවේ දාගෙන යන්න පුළුවන් Nero (Portable) සොෆ්ට් වෙයා කෑල්ලක්.

මේක Pen එහෙක එහෙම දාගෙන ගිහින් ඔපන් කළා රයිට් (Burn) කලා.. Install කර කර ඉන්න ඕනේ නෑ
හාඩ් එකේ තියන් ඉන්නත් Easy.. !!!

පහළ ලින්ක් එකෙන් බාගන්න


File size: 56MB
Download: Mediafire 

Monday, November 7, 2011

Adobe Photoshop CS3 සාක්කුවේ දාගෙන යන්න (Portable)


වැඩි විස්තර ඕන නෑ මචන්ලා උබලට Adobe Photoshop CS3 එ‍ක ඔනනම් මෙන්න තියනවා,මේක Portable  වර්ෂන් එක, ඒ කියන්නේ Install කරන්න ඕන නෑ.. කෙළින්ම ඩවුන්ලෝඩ් කරගෙන Open කරන් වැඩ කරන්න තියෙන්නේ... Pen එකක එහෙම තියන් උන්නහම හදිස්සියට පට්ටයි !! පහළ ලින්ක් එකෙන් ගනිල්ලා.......



File Size: 48MB



















 
Design by: Dusty Killer