Sunday, August 12, 2012

බීප් බීප් සද්ද නැති Call Record (Beepless) සඳාකාලිකයි..



නොකියා (symbian) කොල්ලෝ කෝල් රෙකෝඩ් ඇප් හොයන හෙවිල්ල අනේ අෆොයි.., කොච්චර හෙව්වත් ඉතින් හබ්බෙන්නේ ඇතුලෙන් බීප් බීප් ටූක් ටූක් ගාන සද්ද ඇහෙන ඒවනේ..ඕවගෙන් කොහොමද බන් කෝල් එකක් රෙකෝඩ් කරන්නේ සැහ් නෙදෝමකින්...,

ඕක අත ඇරලා පණකඩාගෙන හෙව්වත් හොඳ බීප් නැති එකක් හම්බුනා කියමුකෝ,නෙදෝමකින් තමා ඒකත් දවස් 15න් යන Trial එකක්නේ අනිවා...

ඕවා ඔක්කෝටම ඉතින් මෙන්න පට්ට බඩ්ඩ Oh yeahh..

මේකේ මචං කිසිම Beep සද්දයක් එන් නෑ, (ඕනානම් Enable කරන්නත් පුළුවන්) ඉතින් මේක එක්ක මන් උබලට දෙනවා මේකේ Keygen (.exe) එකත්, මේකෙන් පුළුවන් උඹලගේ IMEI නම්බර් එක දීලා, දාගත්තු ඇප් එකේ Register Code එක අරගෙන තමන්ටම සඳාකාලික විදිහට Registerd කරගන්න....

පහළ 1වෙනි ලින්ක් එකේ .SiSx ඇප් එක තියනවා..
පහළ 2වෙනි ලින්ක් එකේ Keygen එක තියනවා..

Download Link 1: 
http://www.mediafire.com/?t249ojxuintaw39

Download Link 2: 
ttps://www.cx.com/mycx/share/3qRJHeSEEeGZKBICOASQIQ/keygen.rar


Keygen එක use කරන හැටි (නොදන්න අයට)

Keygen ෆයිල් එක මැසිමෙන් Open කරලා
ඕකේ උඩින්ම තියන ඩවුන් ඇරෝ එකෙන් "Smartphoneware Best Call Recorder" තෝරන්න  (10වෙනි එක)
දැන් ඊලගට තියන IMEI නම්බර් එකට දෙන්න ඔයාගේ පෝන් එකේ IMEI එක (*#06# ගහලා බලාගන්න)
දැන් Email එකට ඔයාගේ Email එකක් දෙන්න ( නිකන් දෙන්න ඕනා හින්දා විතරයි)
දැන් Generate එකේ ක්ලික් කලාම ඔයාගේ Code එක එයි..
දැන් ඔය විස්තර ටික ඔයාලගේ පෝන් එකේ තියන ඇප් එක Register කරන්න අහද්දි දෙන්න..


Keygen එක දාලා Registerd කරගන්න බැරි කස්ටිය ඉන්නවනම් IMEI නම්බර් එකයි Email එකයි කමේන්ට් එකක් විදිහට දාලා අහන්න 

ඕක මන් S60 V3 වලට චෙක් කරා පස්ටයි ඈ..(අනිත් කස්ටියට කොහොමෙයි දන් නෑ)

එහෙනම් එච්චරයි..!! අවුල් තියනවනම් අහන්න...මගේ බ්ලෝගයටත් අනිත්වට වගේ  Follow පාරක් වැටෙනවනම් ආසයි ඉතින්..



1 comments:

Sachitha said...

niyama wade ah

Post a Comment

 
Design by: Dusty Killer