Saturday, August 4, 2012

සාක්කුවේ ගෙනියන Skype (portable)


මචංලා උබලා හැමෝම දන්නවනේ ස්කයිප් ගැන,
ඉතින් අපිට ඕක එක එක තැන් වලදි ඕනා උනහම් දුක දීලා ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරලා වැඩ 
කෝටියයිනේ,ඕචචර කලත් ඉතින් එකත් අපි ඉන්ස්ටෝල් කරන මැසිමට විතරයිනේ...

මචංලා දැන් ඕවා පරණ බඩු අඩා... දැන් තියනවා පට්ට බඩු ඉන්ස්ටෝල් කර කර ඉන්න ඕනා නෑ 

සාක්කුවේ දාගෙන,පෙන් එකක දාගෙන, එහෙම නැත්තම් හාර්ඩ් එකේ උනත් තියන් ඉන්න පුළුවන්..
කිසි ගින්නක් නෑ Open කරා use කරා.. බයියලා වගේ Install කර කර ඉන්න ඕනා නෑ..

එහෙනම් ඔන්න පහළ ලින්ක් එකෙන් බාගනිල්ලා....ජයවේවා !!

අහා තව එකක් මගේ බ්ලොග් එක වෙන ඒවට වගේ Follow කරන්න තරම් කස්ටිය කාරුණික නැති වුනාට කමක් නෑ මචංලා..මොකද මේ ලංකාවනේ කියලා මන් හිත හදා ගන්නම්.. උබලා පහළ ලින්ක් එකෙන් ගනිල්ලා.....



File Size:16MB
Download: Mediafire

6 comments:

Anonymous said...

ela..........

Anonymous said...

හොඳ ලිපියක්!

ඔබේ හෙඩර් එකට මම කැමතියි.එය නිර්මාණය කරගත් අයුරු කියාදෙනවානම් අගෙයි.ස්තුතියි සහෝ.

Dusty Killer said...

@Anoymouse: Thnx

Dusty Killer said...

@හිරු: ස්තූතියි !
මගේ හෙඩර් එක නිරමාණය කලේ Adobe ImageReady ( Photoshop සමග අමතරව එන) සොෆ්ට් වෙයා එක මගින්. මන් කරලා තියෙන්නේ Dusty Killer කියන මගේ නේම් එකට උඩින් Animate වෙන Blood (ලේ ගලන අකාරයේ) .Gif පින්තූරයක් Transparent විදිහට එකතු කළ එකයි !!

තේරුනේ නැත්තම් අයේ අහන්න....!!

jeewantha kumara said...

t`ks machan ubanam niyama wada karayak

Dusty Killer said...

welcome machan!! Jayawewa..........!!

Post a Comment

 
Design by: Dusty Killer