Thursday, November 17, 2011

(UnLock Me) පොඩි ජිමිx එකක් දාලා ෆෝන් එකේ ලොක් කෝඩ් එක උස්සමුද

අපි ඉතින් මොකාගෙන් හරි කමක් නෑ අඩුවට දුන්නොත් දෙමළ පත්තරේ හරි ගන්නවනේ ඉතින් ඔය වගේ ගන්න ෆෝන් වල එහෙම ලොක් කෝඩ් දාලද කියලා අහුවෙන්නේ අපිටත් ලොක් කෝඩ් එකක් දාන්න ගියාමනේ!! හුටාස් තමා මෙන්න යකෝ ලොක් කෝඩ් එකක් ඉල්ලනවා***** ඕක හදන්න ඉතින් ෆ්ලෑෂ් කරන්න උනාම අයියෝ.......කියන්න ඕනේ නැනේ ඒ ගැන සා....>>>ටර්නේ!!!! ඕකට තියනවා පට්ට භාණ්ඩයක්!! මේක sis  ඇප් එකක් මේක 4න් ඒකට දාගෙන Install කරලා රන් කරානම් මෙන්න යකෝ කලින් දාපු පාස්වර්ඩ් එක දෙනවා බනිස් වගේ.....
මේක ඕන ෆොන් කට්ටක වැඩ (sis)





Monday, November 7, 2011

Adobe Photoshop CS3 සාක්කුවේ දාගෙන යන්න (Portable)


වැඩි විස්තර ඕන නෑ මචන්ලා උබලට Adobe Photoshop CS3 එ‍ක ඔනනම් මෙන්න තියනවා,මේක Portable  වර්ෂන් එක, ඒ කියන්නේ Install කරන්න ඕන නෑ.. කෙළින්ම ඩවුන්ලෝඩ් කරගෙන Open කරන් වැඩ කරන්න තියෙන්නේ... Pen එකක එහෙම තියන් උන්නහම හදිස්සියට පට්ටයි !! පහළ ලින්ක් එකෙන් ගනිල්ලා.......



File Size: 48MB



















Saturday, November 5, 2011

යකෝ..!! නිකන් ඉන්න එකේ තනියම ගේමක් නැතිව java ඉගෙන ගත්තෝත් නරකද?

තනියම ගේමක් නැතිව java ඉගෙන ගන්න පුලුවන්..
 මෙන්න පොට් එක ඩවුන් කරගෙන පටන් ගන්න


Thursday, November 3, 2011

Format Factory


මේකෙන් ඔයගොල්ලන්ට ඕනම Extension එකක වීඩියෝ,ඕඩියෝ සහ පින්තූර වෙන Extension එහෙකට Convert කරගන්න පුලුවන්.මේකෙන් DVD එහෙම රිප් කරගන්නත් පුලුවන්.මේ තියෙන්නේ ඒක සපෝට් කරන Extension ටික 

වීඩියෝ - MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
ඕඩියෝ - MP3/WMA/AMR/OGG/AAC/WAV.
පොටෝස් - JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.

 
Design by: Dusty Killer