Saturday, August 4, 2012

ඩොන්ගල් එකෙන් Calls අරන් නැද්ද තාමත්...


මෙකනම් මචන්ස්ලා ඇවිත් සෑහෙන දවස් එත් මෙක තාම හොයන කස්ටිය එහෙම නැත්තම් හරි හමන් එකක් හම්බ නොවුන කස්ටිය ඉන්නවා ඇතිනේ මේ මන් වගේ :D :D

මේකෙන් පුළුවන් මචන්ලා අපේ ඩොන්ගල් එකේ තියන සිම් එක හරහා අපේ ඩොන්ගල් එකෙන් ඕනම ජංගිම ;) දුරකථනයකට කෝල් ගන්න,SMS යවන්න,MMS
 යවන්න වගේ දේවල්... කොහොමද නිකන් පෝන් එකක් වගේ නේ...

* පොන් එකේ සිම් එකම ඩොගාට දාන උන්ට
* ගෙදරට හොරෙන් ශේප් එකේ මැසිමෙන් මලක් කඩන්න
* පොන් එක ලග නැති වෙලේට පටස් ගාලා කෝල් ගන්න
* ඕෆිසියල් ලෙවල් එකට මැසිමෙන්ම කෝල් ගන්න,ආන්ස කරන්න (Dialog,Mobitel කස්ටම කෙයා එකේ අක්කිලා වගේ) :D
* මැසිමේ තියන ඒවා MMS වලින් පොන් වලට යවන්න


ඇත්තම කියනවනම් මචන් මැසිමේන් කෝල් ගද්දි තියනවා අමුතුම කික් එකක්,ගන්න උන්නම් ඒක දන්නවා ඇති නොදන්න උනුත් පහළ ලින්ක් එකෙන් අරන් කික් එක විදපල්ලකෝ

අපි කවුරුත් ලග තියන Huawei ඩොගාලට තමා මේක තියෙන්නේ අනිත් එවාට නම් කොහොමද දන්නේ නෑ.. ආහ් උබලගේ ඩොගාලගේ එක එක නම් ඇති එත් ඒවා ගොඩක් ඒවා Huawei (Huawei Technologies) තමයි හොදේ.... :) හරි අරන් බලපල්ලා.....





File Size: 15MB
Download: Mediafire

අවුල් තියනවානම් අහපල්ලා...


21 comments:

Unknown said...

aලේ යාළුවේ අහ අහ ඉන්න වෙලාවක් නැ මම මේක මගේ බ්ලොග් එකටත් දානවා හොදේද

Dusty Killer said...

අයියෝ හා හා No අවුල් මචා...

Unknown said...

e352 ekata wadada danne na ne?

Dusty Killer said...

Huawei neda? aniwa wada machan ehenam!!

Kasun Weerasinghe said...

Machan, meka lap eke inbuilt mic ekata witharane support karanne.. External mic 1n kiyana ewa ahenne na. Mokada karanne?

Dusty Killer said...

Machan Inbilt ekata gannawanam aulak nane? :O

Naththam Control panel wala Sound and audio Device walata gihin ubata Ona mic eka (Extenal) select karala diyan !!

Anonymous said...

ඔන්‍න‍ ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.15 MB නේ..වෙලා යයි ටිකක්..ස්තුතියි ඔබට..:)

Dusty Killer said...

ඉක්මනින් වෙයි 15MB කියන්නේ පොඩ්ඩයිනේ !! ජයවේවා !! :)

Blog Test said...

call ganna bani,faield

Dusty Killer said...

ehemanam wenna ba bro..!! oyage sim eken call ganna puluwanda?? ( Internrt Sin ekak nemeda)

Anonymous said...

gasthu kohomada machan

Anonymous said...

ela ela..

Dusty Killer said...

@Ano1: Machan gasthu aya wenne oya Dongal ekata dala thiyana Sim eken...

@Ano2: Ela ela !!!

Anonymous said...

Niyamai lokkaaa

Dusty Killer said...

Jaya wewa..!!

diluk said...

machooo call ganna baha,sms nam yawanna puluwan,habayi eaka klinuth puluwan mage eke,mata kiyala diyanko call ganna hati ,,,,,

Dusty Killer said...

puluwan bro...!! call kiyana eken dial karanna witharai thiyenne..! Oyage eka Internet only sim ekakda danne na.. (Internet package thiyanawa call ganna ba)
ehemanam call ganna puluwan sim ekak dala Tru karala balanna

Gayan said...

හ හ හා .... වැඩේ ගොඩ මචෝ හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඩොන්ගල් එක කනෙක්ට් කරපු ගමන් මේ සොෆ්ට් එක රන් වෙන්නැති එක තමා නේද.? අපිටම සොෆ්ට් එක රන් කරගන්න වෙනව නේද ?

Dusty Killer said...

හ්ම් ඕව් සහෝදරයා...!!හැබැයි ඔයා සො‍‍ෆ්ට් එක රන් කරාට පස්සේ ‍ඩොගා ප්ලග් කරානම් ඕටෝ ගන්නවා මේකෙන්ම....

Unknown said...

dongle eka lock karala tiyeddith call ganna ba..mage dongle ekath unlock kalata passe hari giya...

sunny said...

වැඩ කරන්නෙ නැනෙ මචං......ඉන්ස්ටෝල් කරාට පස්සේ කනෙක්ට් වෙන්නෙ නැනෙ...ඇයි ඒ..?

Post a Comment

 
Design by: Dusty Killer