Nero (Portable)
කස්ටියට හදිස්සියකට කොහෙදි හරි වැඩ දාලා CD කෑල්ලක් DVD කෑල්ලක් එහෙම ගහාගන්න Nero තියනවනම් ඉතින් තව මොනාද නේ..! මෙන්න තියනවා කස්ටියට සාක්කුවේ දාගෙන යන්න පුළුවන් Nero (Portable) සොෆ්ට් වෙයා කෑල්ලක්.
මේක Pen එහෙක එහෙම දාගෙන ගිහින් ඔපන් කළා රයිට් (Burn) කලා.. Install කර කර ඉන්න ඕනේ නෑ
හාඩ් එකේ තියන් ඉන්නත් Easy.. !!!
පහළ ලින්ක් එකෙන් බාගන්න
File size: 56MB
Download: Mediafire



Dusty Killer

Posted in:
1 comments:
Post a Comment