කෝටියක් වැඩි වෙයිද මන්දා...?
හරි මෙන්න මේවා තමයි මේකෙන් කරන්න පුළුවන්
Facebook Likesමෙන්න මේ උඩ තියන ඒවා ටික නොමිලේම මේකෙන් කරගන්න පුළුවන්., උදාහරණ විදිහට හිතපන් Facebook Likes,YouTube Subscribe වගේ ඒවා ගන්නනම් කොච්චර කට්ටක් කන්න ඕනද..? මේකෙන් අපි බලන් ඉද්දි සින් සින් ගාලා ලයික් ශෙයා එහෙම එන්නේ ! aw awwwzz නේ !
Facebook Share
Facebook Followers
Facebook Post Like
FB Post Share
Instagram Followers
Instagram Likes
Twitter Followers
Twitter Tweets
Twitter Retweets
Twitter Favorites
YouTube Subscribe
YouTube Likes
YouTube Favorites
YouTube Views
Google Circles
Google Share
Ask.fm Likes
Vine Followers
Vine Likes
Vine Revines
Vkontakte Pages
Vkontakte Groups
MySpace Friends
Pinterest Followers
Pinterest Repins
Pinterest Likes
Reverbnation Fans
SoundCloud Follow
SoundCloud Plays
StumbleUpon
Website Hits
හරි මේකයි කරන්න තියෙන්නේ !
- මේක සයිට් එකක් මේකට රෙජිස්ටර් වෙයන්
- දැන් තියෙන්නේ මේකේ Add Site/Page කියන එකට අපේ page එක add කරන්න !
- මේකේ තියනවා අපි ගිය ගමන්ම අපිට Point !!! අපිට Point තව වැඩි කරගන්න ඕනනම් කරන්න තියෙන්නේ ඕකේම තියන Facebook like/share , YouTube like, Google share වගේ ඒවා කරන්න (Point වැඩි වෙනවා පට පට ගාලා)
- (මේකෙදි අපේ page එක like කරනවට අපි ගෙවන්නේ අපේ point වලින් ! අපි ලයික් එකකට ගෙවන point ගානත් අපිටම තීරණය කරන්න පුළුවන්)
(site/page එක add කරගන්න Screen shot එකක්)