Showing posts with label Nokia Software. Show all posts
Showing posts with label Nokia Software. Show all posts

Sunday, August 12, 2012

බීප් බීප් සද්ද නැති Call Record (Beepless) සඳාකාලිකයි..



නොකියා (symbian) කොල්ලෝ කෝල් රෙකෝඩ් ඇප් හොයන හෙවිල්ල අනේ අෆොයි.., කොච්චර හෙව්වත් ඉතින් හබ්බෙන්නේ ඇතුලෙන් බීප් බීප් ටූක් ටූක් ගාන සද්ද ඇහෙන ඒවනේ..ඕවගෙන් කොහොමද බන් කෝල් එකක් රෙකෝඩ් කරන්නේ සැහ් නෙදෝමකින්...,

ඕක අත ඇරලා පණකඩාගෙන හෙව්වත් හොඳ බීප් නැති එකක් හම්බුනා කියමුකෝ,නෙදෝමකින් තමා ඒකත් දවස් 15න් යන Trial එකක්නේ අනිවා...

ඕවා ඔක්කෝටම ඉතින් මෙන්න පට්ට බඩ්ඩ Oh yeahh..

මේකේ මචං කිසිම Beep සද්දයක් එන් නෑ, (ඕනානම් Enable කරන්නත් පුළුවන්) ඉතින් මේක එක්ක මන් උබලට දෙනවා මේකේ Keygen (.exe) එකත්, මේකෙන් පුළුවන් උඹලගේ IMEI නම්බර් එක දීලා, දාගත්තු ඇප් එකේ Register Code එක අරගෙන තමන්ටම සඳාකාලික විදිහට Registerd කරගන්න....

පහළ 1වෙනි ලින්ක් එකේ .SiSx ඇප් එක තියනවා..
පහළ 2වෙනි ලින්ක් එකේ Keygen එක තියනවා..

Download Link 1: 
http://www.mediafire.com/?t249ojxuintaw39

Download Link 2: 
ttps://www.cx.com/mycx/share/3qRJHeSEEeGZKBICOASQIQ/keygen.rar


Keygen එක use කරන හැටි (නොදන්න අයට)

Keygen ෆයිල් එක මැසිමෙන් Open කරලා
ඕකේ උඩින්ම තියන ඩවුන් ඇරෝ එකෙන් "Smartphoneware Best Call Recorder" තෝරන්න  (10වෙනි එක)
දැන් ඊලගට තියන IMEI නම්බර් එකට දෙන්න ඔයාගේ පෝන් එකේ IMEI එක (*#06# ගහලා බලාගන්න)
දැන් Email එකට ඔයාගේ Email එකක් දෙන්න ( නිකන් දෙන්න ඕනා හින්දා විතරයි)
දැන් Generate එකේ ක්ලික් කලාම ඔයාගේ Code එක එයි..
දැන් ඔය විස්තර ටික ඔයාලගේ පෝන් එකේ තියන ඇප් එක Register කරන්න අහද්දි දෙන්න..


Keygen එක දාලා Registerd කරගන්න බැරි කස්ටිය ඉන්නවනම් IMEI නම්බර් එකයි Email එකයි කමේන්ට් එකක් විදිහට දාලා අහන්න 

ඕක මන් S60 V3 වලට චෙක් කරා පස්ටයි ඈ..(අනිත් කස්ටියට කොහොමෙයි දන් නෑ)

එහෙනම් එච්චරයි..!! අවුල් තියනවනම් අහන්න...මගේ බ්ලෝගයටත් අනිත්වට වගේ  Follow පාරක් වැටෙනවනම් ආසයි ඉතින්..



Sunday, July 29, 2012

අපිට ඕනා SMS, අපිට ඕනා වෙලාවටම, අපිට ඕනා අයටම Auto Send කරන්න



මචංලා,
*උදේ පාන්දර gm කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*මහා රෑට gn කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*බොන්න set උනහම මන් තව ටිකෙන් එනවා කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත්
තියනවද?
*Class එකේදි හොරෙන් පෝන් එක අරන් වේලාවටම එන්න කියලා msg ගහනවා තරම් එපා
කරපු දෙයක් තවත් තියනවද?

මේ වගේ msg,(txt) කරන්න එපා කරපු වෙලාවල් අනන්තයිනේ ! නැත්තම් අප්‍රමාණයිනෙ !

මෙන්න මචංලා ඒකට විසදුමක්,
මේක පොඩි App එකක්,පෝන් එකට Install කරගන්න තියෙන්නේ මේකෙන් පුළුවන් අපිට ඕනා msg එක එහෙම නැත්තම txt එක කළින්ම Type කරලා ඒක Send වෙන්න ඕනා දිනයයි වෙලාවයි කලින්ම Set කරලා තියන්න.. ඊට පස්සේ ඉතින් ඒ වෙලාවට බඩු Autoම Send වෙනවා..!! 

මේවා මචං google දෙයියන්ගේ ඇහුවොත් දෙනවා, හැබැයි පොර දෙන්නේ Trial ඒවා,එත් Dusty දෙන්නේ සදාකාලික ඒවා..!! 

මේක ඉතින් මන් දෙන්නේ අපේ Symbian කස්ටියට තමයි..!! 
Ios,Android,Blackberry අල්ලලාවත් නැති මන් ඒවා කොහෙන් දෙන්නද හැ..

පහළ ලින්ක් එකෙන් ගනිල්ලා..


use කරන්නත් ලේසියි අවුලක් තියනවනම් අහපල්ලා..

File Size: 353Kb
File Type: .sis (Symbian)
Download: Mediafire

Thursday, November 17, 2011

(UnLock Me) පොඩි ජිමිx එකක් දාලා ෆෝන් එකේ ලොක් කෝඩ් එක උස්සමුද

අපි ඉතින් මොකාගෙන් හරි කමක් නෑ අඩුවට දුන්නොත් දෙමළ පත්තරේ හරි ගන්නවනේ ඉතින් ඔය වගේ ගන්න ෆෝන් වල එහෙම ලොක් කෝඩ් දාලද කියලා අහුවෙන්නේ අපිටත් ලොක් කෝඩ් එකක් දාන්න ගියාමනේ!! හුටාස් තමා මෙන්න යකෝ ලොක් කෝඩ් එකක් ඉල්ලනවා***** ඕක හදන්න ඉතින් ෆ්ලෑෂ් කරන්න උනාම අයියෝ.......කියන්න ඕනේ නැනේ ඒ ගැන සා....>>>ටර්නේ!!!! ඕකට තියනවා පට්ට භාණ්ඩයක්!! මේක sis  ඇප් එකක් මේක 4න් ඒකට දාගෙන Install කරලා රන් කරානම් මෙන්න යකෝ කලින් දාපු පාස්වර්ඩ් එක දෙනවා බනිස් වගේ.....
මේක ඕන ෆොන් කට්ටක වැඩ (sis)





 
Design by: Dusty Killer