Sunday, July 29, 2012

අපිට ඕනා SMS, අපිට ඕනා වෙලාවටම, අපිට ඕනා අයටම Auto Send කරන්න



මචංලා,
*උදේ පාන්දර gm කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*මහා රෑට gn කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*බොන්න set උනහම මන් තව ටිකෙන් එනවා කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත්
තියනවද?
*Class එකේදි හොරෙන් පෝන් එක අරන් වේලාවටම එන්න කියලා msg ගහනවා තරම් එපා
කරපු දෙයක් තවත් තියනවද?

මේ වගේ msg,(txt) කරන්න එපා කරපු වෙලාවල් අනන්තයිනේ ! නැත්තම් අප්‍රමාණයිනෙ !

මෙන්න මචංලා ඒකට විසදුමක්,
මේක පොඩි App එකක්,පෝන් එකට Install කරගන්න තියෙන්නේ මේකෙන් පුළුවන් අපිට ඕනා msg එක එහෙම නැත්තම txt එක කළින්ම Type කරලා ඒක Send වෙන්න ඕනා දිනයයි වෙලාවයි කලින්ම Set කරලා තියන්න.. ඊට පස්සේ ඉතින් ඒ වෙලාවට බඩු Autoම Send වෙනවා..!! 

මේවා මචං google දෙයියන්ගේ ඇහුවොත් දෙනවා, හැබැයි පොර දෙන්නේ Trial ඒවා,එත් Dusty දෙන්නේ සදාකාලික ඒවා..!! 

මේක ඉතින් මන් දෙන්නේ අපේ Symbian කස්ටියට තමයි..!! 
Ios,Android,Blackberry අල්ලලාවත් නැති මන් ඒවා කොහෙන් දෙන්නද හැ..

පහළ ලින්ක් එකෙන් ගනිල්ලා..


use කරන්නත් ලේසියි අවුලක් තියනවනම් අහපල්ලා..

File Size: 353Kb
File Type: .sis (Symbian)
Download: Mediafire

Saturday, July 21, 2012

පෙන් එකේ හෝ Folders ඇතුලේත් Background එකට අපි කැමති පොටෝ එකක්..!!


පොටෝ එකේ ක්ලික් කර ලොකු කරගත හැක

කට්ටිය Desktop එකට එහෙම තමන් කැමති පොටෝ එකක් දාගන්නවානේ,අන්න එ වගේ තමන්ගේ පෙන් එක ඕපන් කරපුවහම නැත්තම් තමන් කැමති ඕනම Folder එකක් ඕපන් කළහම තමන්ට කැමති පින්තූරයක් දා ගන්න පුළුවන්නම ෂාහ් මරු නේද....

මේකෙන් අපේ Files,Folders වලට යටින් කැමති පොටෝ එකක් දාගන්න පුළුවන්,ආහ් ඒ පින්තූරෙට ගැලපෙන පාටින් අපේ Files, Folders වල නම් පෙන්නන පාටත් වෙනස් කරගන්න පුළුවන්

ඉතින් මේක කරන්න තියනවා පොඩි සොෆ්ට්වේයා කෑල්ලක් ආහ් එහෙම කිව්වට මේක Install එකරන්න නෑ,මේක 51KB පොඩි File එකක් තියෙන්නේ මේක අරගෙන වෙනස් කරගන්න ඕන Folder එක ‍ඇතුලට දාලා ඕපන් කරගන්න එතනින් පුළුවන් අපිට අවශ්‍යය සැකසුම් කරගන්න..
ඔන්න පහළ ලින්ක් එකෙන් බාගන්නකෝ

Download: http://www.mediafire.com/?00nqno0zr2umfq2

File size: 51KB
Download: Mediafire

Friday, July 20, 2012

සාක්කුවේ ගෙනියන Nero (Burning Rom v10.0.1 Portable)

Nero (Portable)


කස්ටියට හදිස්සියකට කොහෙදි හරි වැඩ දාලා CD කෑල්ලක් DVD කෑල්ලක් එහෙම ගහාගන්න Nero තියනවනම් ඉතින් තව මොනාද නේ..! මෙන්න තියනවා කස්ටියට සාක්කුවේ දාගෙන යන්න පුළුවන් Nero (Portable) සොෆ්ට් වෙයා කෑල්ලක්.

මේක Pen එහෙක එහෙම දාගෙන ගිහින් ඔපන් කළා රයිට් (Burn) කලා.. Install කර කර ඉන්න ඕනේ නෑ
හාඩ් එකේ තියන් ඉන්නත් Easy.. !!!

පහළ ලින්ක් එකෙන් බාගන්න


File size: 56MB
Download: Mediafire 

Wednesday, July 18, 2012

පංච මහා වාදය...!!!


බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර වූ මහා වාද පස


 කලකට පෙර මොහොට්ටිවත්තේ ගුණාන්ද හිමියන් හා ක්‍රිස්තියානි වියතුන් අතර ඇතිවුණු මෙහි ගම්පල වාදය,පානදුරේ වාදය,උදන්විට වාදය,බද්දේගම වාදය හා ඌරුගොඩ වත්තේ වාදය ඇත්ළත්ය.

බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර වූ මෙම වාද කථා අත්රින් කීපයක් එකල විසූ පඩුවන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදුව ප්‍රසිද්ධ කර වුහ.ඒ පොත් වල පිටපත් ඉංග්‍රීසි,ප්‍රංස,රුසියන්,අමෙරිකන් ආදී විදේශික පණ්ඩිතයන් අතටද පත්විය... එම පංච මහා වාදය ඔබටත් පහළ ලින්කුවෙන් බාගෙන කියවිය හැක.
                                  Download: http://www.mediafire.com/?wjtu54xqb1hgw4w

File Size: 25MB
File Type: PDF
Download: Mediafire



කොමෙන්ටුවක් දාලම යන්න..!!

 
Design by: Dusty Killer