කලකට පෙර මොහොට්ටිවත්තේ ගුණාන්ද හිමියන් හා ක්රිස්තියානි වියතුන් අතර ඇතිවුණු මෙහි ගම්පල වාදය,පානදුරේ වාදය,උදන්විට වාදය,බද්දේගම වාදය හා ඌරුගොඩ වත්තේ වාදය ඇත්ළත්ය.
බෞද්ධ ක්රිස්තියානි දෙපක්ෂය අතර වූ මෙම වාද කථා අත්රින් කීපයක් එකල විසූ පඩුවන් විසින් ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කරන ලදුව ප්රසිද්ධ කර වුහ.ඒ පොත් වල පිටපත් ඉංග්රීසි,ප්රංස,රුසියන්,අමෙරිකන් ආදී විදේශික පණ්ඩිතයන් අතටද පත්විය... එම පංච මහා වාදය ඔබටත් පහළ ලින්කුවෙන් බාගෙන කියවිය හැක.
File Type: PDF
Download: Mediafire



Dusty Killer

Posted in:
7 comments:
gr8 work bro..!
thanks bro.
great work macho
එල කිරි සහෝදරයා
පිං සිදුවෙයි සහෝදරයා
පිං සිදුවෙයි සහෝදරයා
Post a Comment