මචංලා,
*උදේ පාන්දර gm කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*මහා රෑට gn කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත් තියනවද?
*බොන්න set උනහම මන් තව ටිකෙන් එනවා කියලා msg ගහනවා තරම් එපා කරපු දෙයක් තවත්
තියනවද?
*Class එකේදි හොරෙන් පෝන් එක අරන් වේලාවටම එන්න කියලා msg ගහනවා තරම් එපා
කරපු දෙයක් තවත් තියනවද?
මේ වගේ msg,(txt) කරන්න එපා කරපු වෙලාවල් අනන්තයිනේ ! නැත්තම් අප්රමාණයිනෙ !
මෙන්න මචංලා ඒකට විසදුමක්,
මේක පොඩි App එකක්,පෝන් එකට Install කරගන්න තියෙන්නේ මේකෙන් පුළුවන් අපිට ඕනා msg එක එහෙම නැත්තම txt එක කළින්ම Type කරලා ඒක Send වෙන්න ඕනා දිනයයි වෙලාවයි කලින්ම Set කරලා තියන්න.. ඊට පස්සේ ඉතින් ඒ වෙලාවට බඩු Autoම Send වෙනවා..!!
මේවා මචං google දෙයියන්ගේ ඇහුවොත් දෙනවා, හැබැයි පොර දෙන්නේ Trial ඒවා,එත් Dusty දෙන්නේ සදාකාලික ඒවා..!!
මේක ඉතින් මන් දෙන්නේ අපේ Symbian කස්ටියට තමයි..!!
Ios,Android,Blackberry අල්ලලාවත් නැති මන් ඒවා කොහෙන් දෙන්නද හැ..
පහළ ලින්ක් එකෙන් ගනිල්ලා..
use කරන්නත් ලේසියි අවුලක් තියනවනම් අහපල්ලා..
File Size: 353Kb
File Type: .sis (Symbian)
Download: Mediafire
12 comments:
jar ekak diyanko bn
Mokakda 4n eka? Okath try karala balapan 353Kb tiyena eke
ela kiri
meka wada nane mage nokia 5800 eke.
eLA KIRI BRO...
@malintha: 5800 ekenam wada karanna ona machan (habai mn tuch 4n ekaka check karenam na..)
@ravin: thnx bro ! Cheers..!
5800 eke weda ne.
sorry bro tuch (s60 v5) walata test kale na, but tuch nathi (s60 v3) walatanam aniwa !!
Sony Ericsson K800 වගෙ එව්වට වැඩ නැත්ද ඈ ? වර්ඩ් වැරිෆිකේසොන් අයින් කරහන් >:(
ටින් ටින් ! මචන් මන් ලග තියෙන්නෙනම් නොකියා වලට, SE වලටත් හම්බුනොත් දාන්නම්, එළ මචන් වෙරිෆිකේෂන් අයින් කරන්නම්
supiri machan, lesatama wada... niyamai
Ela Jayawewa!!
Post a Comment